විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පවත්වා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)