21 March 2025


නරේන්ද්‍ර මෝදී අප්‍රේල් 5 දිවයිනට



එළඹෙන අප්‍රේල් මස 5වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින්.

(colombotimes.lk)