පොලීසියට නව නිලධාරීන් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට පොලීසියේ රාජකාරිවල නිරත නිලධාරීන් සංඛ්‍යාව 75,000කට ආසන්න බවයි වාර්තා වන්නේ.
එම නිලධාරීන් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම්වල නිරතවී සිටිනවා.
පොලීසිය සඳහන් කළේ ඒ සියලු කටයුතු සිදු කිරීමට දැනට සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කළ බවයි.
(colombotimes.lk)