15 May 2025


අලුත් අවුරුදු උදාව හෙටයි



හෙටින් (13) උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වන විට ශ්‍රී ලාංකිකයින් සූදානම් වනවා.

මෙවර අලුත් අවුරුදු උදාව යෙදී තිබෙන්නේ, හෙට (13) රාත්‍රී 9.05ටයි.

පුණ්‍ය කාලය හෙට අපරභාග 2.41 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා යෙදී තිබෙනවා.

ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ, හෙට (13) රාත්‍රී 11.06 ටයි.
(colombotimes.lk)