Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මෙම වසර තුළ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සදහන් කළේ ධීවර පනත සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බවයි.(colombotimes.lk)