15 May 2025


ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්



ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනවරමට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය හා දේශපාලන බලය යොදා ගනිමින් එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)