මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුණු රිය අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 21දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
(colombotimes.lk)