02 July 2025

logo

ට්‍රම්ප් විශේෂ පුද්ගලයෙක් හමුවීමට සැරසෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල් - ෂාරා හමුවීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම හමුව අද (14) සෞදි අරාබියේදී සිදුවන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවීමෙන් අනතුරුව සිරියාවට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන බවට නිවේදනය කළා.
 
(colombotimes.lk)