දසවන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ආචාර්ය අශෝක රන්වල රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහුගේ නිල ඡායාරූපය පාර්ලිමේන්තුව විසින් ප්රසිද්ධියට පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු මීට පෙර සිටි කථානායකවරුන් මෙන් ධූරයට අදාළ නිල කබාය සහ නිල හිස්වැස්මෙන් සැරසී කථානායක ධූරයෙහි කටයුතු කිරීමට නියනිතයි.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කථානායක ධූරය සඳහා ඔහුගේ නම පසුගියදා යෝජනා කළා.
(colombotimes.lk)