ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් කරුණු 5කින් සමන්විත මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව මෙරට තුළ එම ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.
(colombotimes.lk)
