2024 වර්ෂයේ තුන්වන වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සඳහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කර තිබෙනවා.
එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ ප්‍රකාශ කළේ එලෙස පිළිතුරු පත්‍ර පිටවී ඇත්තේ 06වන ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බවයි.
(colombotimes.lk)