05 January 2025


ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්



ජනවාරි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සඳුදා දිනයේදී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බවයි.

එමෙන්ම මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)