ඇමරිකාව විසින් ඩොලර් බිලියන 8ක් වටිනා අවි ආයුධ තොගයක් ඊශ්‍රායලයට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ආයුධ තොගය අතරට මිසයිල, හෙල්ෆයර් මිසයිල, කාලතුවක්කු උණ්ඩ සහ බෝම්බ අඩංගු වන බවයි.
ඇමරිකාව පසුගිය අගෝස්තු මාසයේදීද ඩොලර් බිලියන 20ක ප්‍රහාරක ජෙට් යානා සහ අනෙකුත් යුධ උපකරණ ඊශ්‍රායලයට අලෙවි කර තිබෙනවා.
(colombotimes.lk)