ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ පවතින අධික උණුසුම හේතුවෙන් දරුණු ලැව්ගිනි ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට ආසන්න විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති බවයි.
පසුගිය වසර කිහිපයේදී ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවල ඇති වූ ලැව්ගිනි හේතුවෙන් පුද්ගල මරණ 33ක් සිදු වී තිබෙනවා.
(colombotimes.lk)