පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට මැතිවරණ අපේක්ෂකයන් 33දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පසුගිය මාර්තු 3වනදා සිට අද (30) උදෑසන දක්වා වූ කාලය තුළ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ අතර එම කාලය තුළ පක්ෂ ආධාරකරුවන් 349දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)