මෙරටට පැමිණි යුරෝපා සංගම් නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිතයින් විසින් මෙහිදී කරුණු සමාලෝචනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)