18 May 2026

logo

අයහපත් කාලගුණයෙන් අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව ඉහළට



දිවයින පුරා පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 200ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම නිවාස අතුරින් වැඩිම අගයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන බවයි. 

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් අර්ධ හානි වූ නිවාස 90ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ සටහන පහතින්, 




(colombotimes.lk)