colombotimes.lk
සිංහල | English

18 October 2024


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම්



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි.

(colombotimes.lk)