13 June 2026

logo

විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. 

ඒ හාලිඇල, උඩුවර ප්‍රදේශයේදීයි.
 
එලෙස මිය ගිය පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කළා. 

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)