20 May 2026

logo

මන්ත්‍රී චාමර සම්පත්ව පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කිරීමට නියෝග



පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකව පාර්ලිමේන්තු සභා ගර්බයෙන් ඉවත් කිරීමට කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)