colombotimes.lk
සිංහල | English

07 May 2024

PAK Vs SL | ශ්‍රී ලංකා යෞවනයන් පාකිස්තානයට (PHOTOS)



ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය වෙත ගොස් තිබෙනවා.

ඒ සිව්දින තරගයක් සහ එක්දින තරග පහක් ක්‍රීඩා කිරීම සඳහායි.
(COLOMBOTIMES.LK)
May be an image of 10 people, clarinet, saxophone, flute and text
May be an image of 5 people, flute and text
May be an image of 5 people, crowd and text
May be an image of 8 people and text