colombotimes.lk
සිංහල | English

06 May 2024

CWC23 - PAK Vs SA | කාසියේ වාසිය පාකිස්තානයට



2023 ලෝක කුසලාන තරගාවලියේ 26 වන තරගය අද (27) පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා.

එහි කාසිය වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
(colombotimes.lk)