පාකිස්ථාන අගමැති Muhammad Shahbaz Sharif චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා.
චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු එළඹෙන 23වනදා සිට 26වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බවයි.
Muhammad Shahbaz Sharif චීනයේ රැඳී සිටින කාලය තුළ චීන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
