colombotimes.lk
සිංහල | English

06 May 2024

පාකිස්ථානු යුවතියකට ඉන්දියානුවෙකුගේ හදවතක් බද්ධ කරයි



19 හැවිරිදි පාකිස්තානු යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත් වී තිබෙනවා.

චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු එම සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී මෙම සැත්කම නොමිලේ සිදු කර තිබෙනවා.

(colombotimes.lk)