colombotimes.lk
සිංහල | English

07 May 2024

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි



පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) පෙ.ව.11.00ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ නිවේදනය කර තිබෙනවා.
 
එම රැස්වීම අවසන් වූ වහාම තේරීම් කාරක සභා රැස්වීමක් ද පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)