20 November 2025

logo

මගී නෞකාවක් ගල්පරයක ගැටී අනතුරක්



දකුණු කොරියානු මගී නෞකාවක් ගල්පරයක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ එරට ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීයි.

අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ නෞකාවේ මගීන් 246දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 21දෙනෙක් එහි ගමන් කර තිබෙනවා.


(colombotimes.lk)