බස්නාහිර, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් සහ මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිවේදනය අද (15) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බවයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.