13 June 2026

logo

මැදපෙරදිගට තවත් අමතර ගොඩබිම් භටයන් 10,000ක් යැවීමට සැරසෙයි



මැදපෙරදිග කලාපයට තවත් අමතර ගොඩබිම් භටයින් 10,000ක පමණ පිරිසක් යැවීමට පෙන්ටගනය සලකා බලමින් සිටින බව Wall Street Jou al පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෙහෙරානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව තිබියදී පවා ඔහුට තවත් හමුදාමය විකල්ප ලබාදීම සඳහා මෙසේ සලකා බලමින් සිටින බවයි.

(colombotimes.lk)