වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනාවේදී ලබාගත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සඳහන් කළේ අදාළ ඡායාරූපය ලබා ගත් කාලය නිර්ණය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව මූලික විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි.