01 July 2025

logo

ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු ජනතාව වීදි බසියි



ඇමරිකාවේ දහස් ගණනක ජනතාව වීදි බැස විරෝධතාවල නිරතවී තිබෙනවා.

ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 'විරෝධතා 50ක්, රාජ්‍ය 50ක්, ව්‍යාපාරයක් 1ක්' යන අර්ථය ඇති '50501' ලෙස හැඳින්වෙන මෙම විරෝධතා ඇමරිකානු විප්ලවීය යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමීව පවත්වා ඇති බවයි.

 
(colombotimes.lk)