යළි කිසි දිනක වී මිල පිළිබඳව ගැටලුවක් මතු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ අද (20) පොළොන්නරුවේ පැවැති ජන රැලියකට එක්වෙමින්.එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි 500ක් වෙන් කළ බවයි.