01 July 2025

logo

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්



ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදේ මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය කිලෝමීටර 130ක් ගැඹුරින් සිදු වී ඇති බවයි.

පාකිස්ථානයේ සහ උතුරු ඉන්දියාවවේ ඇතැම් ප්‍රදේශවලද මේ හේතුවෙන් කම්පන සිදුවී තිබෙනවා.
 
(colombotimes.lk)