01 July 2025

logo

ජූලි මාසයේදී ප්‍රබල සුනාමියක් ගැන දරුණු අනාවැකියක්



2025 ජූලි මාසයේදී ජපානයේදී බරපතල භූ කම්පනයක් සහ සුනාමියක් ඇති වන බවට අනාවැකි පළ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 'ජපානයේ බාබා වැන්ගා’ ලෙස හැඳින්වෙන රියෝ ටැට්සුකී නම් අනාවැකි පළකරන්නිය විසින් එම අනාවැකිය ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේ වෙතත් අනාවැකියේ පරිදි එවැන්නක් සිදුවීමට තරම් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නිරීක්ෂණය වී නොමැති බව ජපානයේ ප්‍රකට භූ විද්‍යාඥයන් රැසක් ප්‍රකාශ කර තිබෙනවා.

යෝ ටැට්සුකී ලෝකයේ සත්‍ය වූ කාරණා බොහොමයක් සම්බන්ධයෙන් අනාවැකි පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)