පුද්ගල ආදායම් බදු සහන ලබාදීම හේතුවෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 60ක ඇස්තමේන්තුගත ආදායමක් රජයට අහිමිවන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සඳහන් වී තිබෙනවා.
පුද්ගලයෙක් සඳහා වන පුද්ගල ආදායම් බදු සහනය වාර්ෂිකව රුපියල් 1,800,000 ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පුද්ගලයක්ගේ බදු ගෙවිය යුතු ආදායමට අදාළ බදු අනුපාත 2025 වර්ෂයේ අප්‍රේල් 01වනදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර තිබෙනවා.