ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකඩ පොලීසිය විසින්.මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)