චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) පස්වරුවේ චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමට නියමිතව තිබෙනවා.
ඒ චීන මහජන ශාලාවේදීයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී චීන ජනපතිවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිත බවයි.
(colombotimes.lk)