ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ඇමෙරිකානු නිදහස් පදක්කම ප්රදානය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින්.
දුරකථන මාධ්‍ය ඔස්සේ පාප් වහන්සේ අමතමින් ඇමරිකානු ජනාධිපතිවරයා එම තීරණය දැනුම්දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකාව, සිවිල් වැසියෙක්ට ලබාදෙන උසස්ම සම්මානය මෙය වන බවයි.
ඒ අනුව පාප් වහන්සේ වෙත විශිෂ්ටතා නිදහස් පදක්කම ප්රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)