colombotimes.lk
සිංහල | English

18 October 2024


ජනපති IMF නියෝජිතයන් හමුවෙයි



ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (03) ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදු වූ බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකම් මෙන්ම 04 වන වාරිකය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)