06 May 2025


ජනපති වියට්නාම සංචාරය අරඹයි



ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ දින 03ක රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු 05දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)