බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහුව මැයි 19වනදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර ඇති බවයි වාර්තා වන්නේ.