colombotimes.lk
සිංහල | English

04 May 2024

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට



යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)