20 January 2026

logo

සාමය උදා කරගැනීමට යුක්‍රේනයට අවස්ථාවක් නොමැති බවට පුටින්ගෙන් ප්‍රකාශයක්



යුක්‍රේනය සහ රුසියාව අතර යුධ ගැටුම් පවතින මොහොතක සාමය උදා කරගැනීමට යුක්‍රේනයට කිසිඳු අවස්ථාවක් නොමැති බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමෙන්ම සාමය උදා කරගැනීමට යුක්‍රේනය සූදානම් නොමැති නම් එරට තුළ තම අරමුණු ඉටුකර ගැනීම සඳහා බලය භාවිත කරන බවද ඔහු සඳහන් කර ඇති බවයි.

(colombotimes.lk)