09 May 2025


ඕනෑම මොහොතක වෙනස් වෙන්න සූදානම් - දසුන්



ඕනෑම අවස්ථාවක සිය ස්ථානය වෙනස්කර ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්වීමට පෙර කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(colombotimes.lk)