විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාස 2 තුළ වාර්තා වූ බව ජනාධිපති අනුර කුමර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (21) පර්ලිමෙන්තුවෙදීයි.
එම ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1121ක් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)