09 May 2025


දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට



මාර්තු මාසයේ ගත වූ මුල් දින 20ක කාලය තුළදී පමණක් විදෙස් සංචාරකයන් 148,983දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වසරේ ගත වූ කාලය තුළදී විදෙස් සංචාරකයින් 641,961දෙනෙක් ශ්‍රී ලංකාවට  පැමිණ ඇති බවයි.

එහිදී වැඩි වශයෙන් සංචාරකයන් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)