නුවරඑළිය - කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ල වී තිබෙනවා.
ඒ වැලිගල්ල සහ ගෙලිඔය අතරදී ගස් කඩා වැටීම හේතුවෙන්.
එමෙන්ම බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට බලංගොඩ බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි පොලීසිය පැවසුවේ.
(colombotimes.lk)