20 May 2026

logo

ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (20) අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 332.08ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 342.70ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව රාජ්‍ය බැංකුවක ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (20) රුපියල් 345.20ක් ලෙස සටහන් වුණ අතර එහි ගැනුම් මිල රුපියල් 335.65ක් ලෙස දැක්වුණා.

(colombotimes.lk)