ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (21) තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 342.63ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 354.03ක් ලෙස සටහන් වුණා.
ඒ අනුව මෙය 2023 වසරේ මාර්තු 02වනදායින් පසුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ අවම අගය මෙය බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
