රුසියාව විසින් වසර 47 කට පසු සඳ වෙත රොබෝ ගවේෂණ යානයක් දියත් කළා.
මෙම යානය සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිතයි.
මෙම යානය දියත් කිරීමේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීම බව සඳහන්.
‘ලූනා 25’ නමැති මෙම යානය ‘සෝයුස් 12’ රොකට්ටුවේ ආධාරයෙන් අභ්‍යවකාශයට ගෙන යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව මෙම යානය අගෝස්තු 21 වන දින සඳ මතුපිටට ගොඩ බෑමට අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)