කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ලේ ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් අද (14) උදෑසන ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කොත්මලේ පොලීසිය සඳහන් කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21ක තරුණයෙක් එලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් මේ වන විට 23දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
(colombotimes.lk)